
මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සත්‍යතාවය තහවුරු නොකළ ලිපියකින් පැවසෙන්නේ ජනපතිගේ උපදෙස් මත විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ දුරකථන හා අන්තර්ජාල සේවා සපයන්නන් 04 දෙනකු වෙත යොමු කළ නියෝගයකි.
මෙම ලිපියේ දැක්වෙන්නේ හෙට 9 සෙනසුරාදා උදේ 6 සිට එකී සියලුම සේවාවන්හි දුරකථන වොයිස් ලයින් සැපයීම මිස අන්තර්ජාල දත්ත සැපයීම නතර කරන ලෙසයි. නැවත දැනුම් දෙනු ලබන තෙක් එය සිදුකරන්නටද ලිපියේ ඉල්ලා ඇත.
මේ ගැන අදාළ සමාගම් විමසීමේදී එවනි ලිපියක් ලැබී නැතැයි දන්වා තිබේ.
අදාළ ලිපිය කිසියම් කෙනෙකුගේ ව්‍යාජ නිර්මාණයක්ද යන්න ගැන ඒ අනුව සැක මතුවේ.
එකී ලිපිය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval