
හෙට 09 සෙනසුරාදා කොළඹදී පවත්වන්නට යන විරෝධතාවයට ආරම්භයක් ලෙස මෙම සතිය පුරා විවිධ විරෝධතා සංවිධානය වී තිබූ අතර මේ සමග පළවන්නේ ඊයේ (7) හා අද (8) දිවයිනේ ස්ථාන කිහිපයක පැවැත්වූ විරෝධතාවන්ය.
කොළඹ ස්ථාන කිහිපයක, මොණරාගල, හොරණ, වාද්දුව පොතුපිටිය, බලපිටිය, ගාල්ල,මාතර,අනුරාධපුර,ගොරකාන,වාඩියමංකඩ,පොලොන්නරුව,බදුල්ල,හලාවත,ඇහැලියගොඩ,හඟුරන්කෙත,හැටන් ආදී ප්‍රෙද්ශ ගණනාවක දහවල් හා රාත්‍රී කාලයේ විරෝධතා වල ඡායාරූප මේ සමග පළවේ.
කුරුණෑගල සිට තරුණ කණ්ඩායමක් හෙට කොළඹ එන්නට ජනතාව දැනුවත් කරමින් බයිසිකල් වලින් පිටත්වීමද මෙහි එක් අංගයක් විය.
පිටකොටුවේ බෝගස අසළ භික්ෂූන් පිරිසක් අරඹා තිබෙන අඛණ්ඩ සත්‍යග්‍රහයද මෙම විරෝධතාවේ විශේෂ අංගයකි.
(ඡායාරූප -සිරස,සියත හා හිරු අනුග්‍රහයෙන්)



Comments
Post a Comment
Your comment will be visible after approval