
අද(18) සිට රට පුරා හදිසි නීති තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර තිබෙයි.
මින් ඉහත පසුගිය 13 වනදා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනපතිවරයා රට හැරගිය අවස්ථවේ වැඩබලන ජනපති පදවියට රනිල් වික්‍රමසිංහව මුලින් පත් කළ අවස්ථාවේ රටපුරා හදිසි නීතිය හා ඇඳිරි නීතිය පැනවූ නමුත් එය ගැසට් කර නොතිබිණි. මෙම ගැසට් නිවේදනය සතියක් තුළ පාර්ලිමේන්තු අනුමැතියට යටත්ය.
අද නිකුත් කළ ගැසට් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval