
11.55am
දිවයින පුරා හදිසි නීතිය හා බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා ඇතැයි රජය නිවේදනය කර තිබේ.
අද දහවල් අගමැති කාර්යාලය අසළ ඇතිවූ සිදුවීමක් මෙම ඇදිරි නීතිය පැනවීමට ආසන්න හේතුව විය.
මේ අතර අද ජනපති ඉල්ලා අස්වීමේ නිවේදනයද නිකුත් කිරීමට නියමිතය.
කලහකාරී පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස අගමැති රනිල් උපදෙස් දී ඇතැයිද වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval