
හිටපු අගමැතිවරයකු වන මහින්ද රාජපක්ෂ,හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට මෙම මස 28 වැනිදා දක්වා විදේශ ගතවීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් නිකුත් කළේය.
ඔවුන් රට යාම වලක්වන ලෙස ඉල්ලා වානිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න මහතා විසින් ගොනු කළ පෙත්සම සලකා බලමින් මෙම නියෝගය අධිකරණය නිකුත් කළේය.
කෙසේ වෙතත් පෙත්සම් පාර්ශ්වය උසාවියේදී දන්වා සිටියේ මෙම දෙන්නාම දැනටමත් අතුරුදන් හෝ රටින් බැහැර බවට සැක බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval