ජනාධිපතිවරයා ඉල්ලා අස් වීමට ප්‍රථම රනිල් වික්‍රමසිංහ ඔහුගේ ඉල්ලා අස්වීම භාර දිය යුතු යයි ඔහු ඉල්ලා සිටියි.
ජුලි 09 අරගලය ක්‍රියාත්මක වූයේ ජනපති ගෝඨාභය මෙන්ම ඔහු රැකීමට ඩීල්දැමූ අගමැති රනිල්ව බලයෙන් ඉවත්කිරීමට බව පෙන්වා දෙන ඔහු ජන මතයට පිටුපාමින් තවදුරටත් පොහොට්ටු කණ්ඩායමේ සහයද ඇතිව ඉතිරි කාලය අනුප්‍රාප්තික ජනපති වීමට අගමැති රනිල් මාන බලන බව කීය.
මෙවැනි උත්සාහයක් මත තව දුරටත් රට නොසන්සුන්වීමට ඉඩ නොතබන ලෙස ඔහු ඉල්ලයි.
රට තුළ මතුව ඇති අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද (12) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු කියූ අයුරු වීඩියෝව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval