
මේ දිනවල අධික ඉල්ලුමක් මෙන්ම අදික හිඟයක් පවතින ‘ඉන්ධන‘ ජනතාව තුළ කෙතරම් ඉහළ වටිනාකමක් පෙන්නුම් කර ඇතිද යන්න නිරූපණය කළ අවස්ථාවක් පසුගියදා මංගල උත්සවයකදී උදාවිය.
යාපනය ප්‍රදේශයේ පැවති මෙම මංගල උත්සවයට සහභාගීවූ මනාල යුවළගේ සමීපතම මිතුරන් දෙන්නෙකු මංගල දින ත්‍යාගයක්වශයෙන් යුවළට පිරිනැමුවේ ඩීසල් කෑන් දෙකකි.
එම අවස්ථාවේ ඡායාරූපයක් පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval