
අද11 දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවති සංචාරක ඕස්ට්‍රෙලියානු පිල හා ශ්‍රී ලංකා පිල අතර
විස්සයි 20 තුන්වන ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අත් විය. ඕස්ට්‍රෙිලියානු පිල රැස් කළ ලකුණු 176 ශ්‍රී ලංකාව අභිබවා ගියේ තරගය නිමවන්නට පන්දුවක් තිබියදීය. දසුන් ශානක නොදැවී ලබාගත් අනගි අර්ධ ශතකය ජයග්‍රහණයට පසුබිම් විය.
තරගාවලියේ මුල් තරග දෙක ඕස්ට්‍රෙලියාව ජය ගෙන තිබුණි.
ලකුණු සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval