
සංචාරක ඕස්ට්‍ර්ලියානු කණ්ඩායම සමඟ ලබන 29 වනදා ආරම්භ වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්විය.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්ය. එම කන්ඩායම මෙසේය.
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, රමේෂ් මෙන්ඩිස්, චාමික කරුණාරත්න, කසුන් රාජිත, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුසංක, ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩසේ
ස්ටෑන්ඩ් බයි ක්‍රීඩකයින් – දුනිත් වෙල්ලාලගේ, ලක්ෂිත රසංජන
තරගාවලිය ආරම්භ වන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදියි.
