rachelpeters-photos

පිලිපීනයේ 2017 වසරේ මිස් යුනිවර්ස් කිරුළ දිනූ රැෂෙල් පීටර්ස් එරට ජනප්‍රිය නිරූපිකාවකි.
Rachel Louise Obregon Peters-Villafuerte යනු පිලිපීන-බ්‍රිතාන්‍ය සම්භවයකින් පැවත එන්නියකි. 30 හැවිරිදි ඇගේ පියා බ්‍රිතාන්‍ය ජාතික වන අතර මව පිලිපීනයේය.

ඇය විශ්ව රූ රැජින 2017 තරඟයේදී පිලිපීනය නියෝජනය කළ අතර හොඳම අවසන් තරඟකාරියන් 10 දෙනා අතරට එක්විය.
පිලිපීන සමාජ මාධ්‍ය තුළ ඇය ජනප්‍රිය තාරකාවකි. ඇගේ විලාසිතාවන් මෙන්ම විශේෂයෙන් සුනඛයින් ඇති කරන්නට ඇය දක්වන ඇල්ම කථාබහට ලක්වන්නකි.
ඇගේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.