
ඊයේ ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රෙලියාව අතර පල්ලෙකැලේ ක්‍රිකට් පිටියේ තරගය පවත්වන්නට සූදානම් වෙමින් සිටි අවස්ථාවේ පිවිසුම් දොර අසළදී පොලිසිය සමග කලහ කරගත් පේරාදෙණි සරසවියේ සිසුන් දෙන්නෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
අදාල සිද්ධිය ගැන පොලිස් නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval