
රාජ්‍ය ආයතනයන්හි වැඩ කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවම කාර්යය මණ්ඩලය පමණක් කැඳවන ලෙස දන්වමින් අලුත් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ඒ අනුව එම චක්‍රලේඛය නැවත දැනුම්දෙන තුරු බලාත්මක කර ඇත.
ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමේ දී මතුව ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්, එම්.එම්.පී.කේ මයාදුන්නේ මහතා විසින් නිකුත් කළ ආදාළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.
සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ,

Comments
Post a Comment
Your comment will be visible after approval