
කොලිවුඩයේ ජනප්‍රිය නිලි නයන්තාරා බ්‍රහස්පතින්දා මහාබලිපුරම්හිදී විවාහ දිවියට ඇතුළත්වූවාය. ඇය අතගත්තේ ඇගේ දීර්ඝ කාලින පෙම්වතා වූ චිත්‍රපට නිෂ්පාදක විග්නේෂ් ශිවන් සමගිනි.
ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් ඉදිරියේ විවාහ ගිවිසීම සිදුවිය. ඔවුන්ගේ විවාහ මංගල්‍යයට පැමිණි අය අතර ෂාරුක් ඛාන්, රජිනිකාන්ත්, ඒආර් රහ්මන්, මනි රත්නම්, සූරිය, කාර්ති, විජේ සේතුපති, සරත්කුමාර්, ශලිනි අජිත්කුමාර්, කුෂ්බූ, අනිරුද් රවිචන්දර්, කේ.එස්.රවිකුමාර්, ගෞතම් වාසුදේව් මෙනන් සහ ඇට්ලි ඇතුළු පිරිසක් වූහ.
නයන්තාරා විවාහ දිවියට පිවිසෙන්නේ 37 වැනි වියේදීය. විග්නේෂ්ට වයස 36කි.
ඡායාරූප එකතුවක් පහතින්










Comments
Post a Comment
Your comment will be visible after approval