
2021/22 මහ කන්නයෙන් වගා හානි සිදු වූ ගොවීන්ට වගා හානි සඳහා වන්දි මුදල් ලබා දීමට අදාලව අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බවට 2022 ජූනි මස 05 ඉරිදා පුවත්පත්වල වැරදි ප්‍රවෘත්තියක් පළ කර ඇති බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය මාධ්‍ය ඒකකය දන්වා සිටී.
එම ප්‍රවෘත්තිවල ඉහත සඳහන් කළ කාරණය පදනම් විරහිත බවත් අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ගොවීන්ට වන්දි ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදිරිපත් කර ඇති බවත් දක්වමින් මාධ්‍ය නිවේදනයක් නිකුත්ව තිබේ. අදාළ නිවේදනය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval