
හොරණ, අඟුරුවාතොට, බටගොඩ පිහිටි ඉන්ධන පිරවුම්හලේ රැඳී සිටි පුද්ගලයකු හදිසියේම මරණයට පත්වී ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි අයෙකි.
මරණයට පත් පුද්ගලයා ඩීසල් ලබා ගැනීම සඳහා දින 05 ක් සිය ටිපර් රථය තුළ සිටියදී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ සංඝරත්න මාවත අහංගම ප්‍රදේශයේ පදිංචිව සිටී වීරප්පුලි සුනිල් නැමැති පුද්ගලයෙකු බව සදහන් වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval