
සෞඛ්‍ය සේවකයින් සඳහා සතියේ සෑම සිකුරාදා දිනයකදී ඉන්ධන ලබාදීම තෝරා ගත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කෙරේ.
වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින්ට මෙලෙස ඉන්ධන බෙදා හැරීමට නියමිත වන අතර එහිදී අදාළ පුද්ගලයින් තමන්ගේ නිල හැඳුනුම්පත ඉන්ධන පිරවුම්හල් වෙත ඉදිරිපත් කිරීම සිදුකළ යුතුයි.ඉන්ධන නිකුත් කරන ආකාරය :මෝටර් රථ සහ SUV වර්ගයේ වාහන සඳහා ඉන්ධන ලීටර් 40ක්, ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන ලීටර් 15ක් සහ යතුරුපැදි සඳහා ඉන්ධන ලීටර් 10කි.
ඉන්ධන නිකුත් කරනු ලබන පිරවුම්හල් ලැයිස්තුව පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval