
රජයේ සේවකයින්ට පඩි රහිත වසර 5 ක විශේෂ නිවාඩු ලබාගැනීමේ අවස්ථාවක් දීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව විදේශගතවීමට උනන්දුවක් දක්වන ඇතැමුන්ට විශ්‍රාම වැටුප් ලැබීමේ අවස්ථාව
අහිමිවීමේ අවදානමෙන් මිදී කැමති රැකියාවකට විදෙස්ගතවීමට අවස්ථාව උදාවේ.
අදාල තීරණයට කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර එම තීරණයට අදාළ සටහන පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval