
කොළඹ ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (18) රාත්‍රී 11:00 සිට ඉරිදා (19) සවස 03:00 දක්වා පැය 16ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ පද්ධතිය වැඩි දියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් කොළඹ 05 සහ කොළඹ 06 ප්‍රදේශවලට ජල සැපයුම මුළුමණින් අත්හිටුවන බවත් කොළඹ 04 ප්‍රදේශයට අඩු පීඩනය යටතේ ජලය සපයන බවත් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval