
ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙයි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුක්ත 21 කින් යුත් සංචිතය පහත පරිදිය.
19 න් පහල කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලාලගේ වද මෙම සංචිතයට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

Comments
Post a Comment
Your comment will be visible after approval