
අමාලා පෝල් යනු ප්‍රධාන වශයෙන් දෙමළ, මලයාලම් සහ තෙළිඟු චිත්‍රපටවල පෙනී සිටින ඉන්දියානු නිළියකි. 31 හැවිරිදි ඇය සිය පළමු රංගනය ආරම්භ කළේ සුදීප් සමඟින් හෙබ්බුලි චිත්‍රපටියෙනි. මලයාලම් භාෂා චිත්‍රපටයක් වන Neelathamara හි සහය භූමිකාවක පෙනී සිටීමෙන් පසු, අමලා Mynaa හි ප්‍රධාන චරිතය නිරූපණය කොට ප්‍රසිද්ධියට පත් වූ අතර, ඇයගේ රංගනය වෙනුවෙන් සම්මාන අත්කර ගත්තාය. මේවනවිට චිත්‍රපට 50 කට වැඩි ගණනක රඟපා ඇති ඇය හොඳම නිළිය ලෙස සම්මාන 10 කට වඩා ජයගෙන ඇත.















Comments
Post a Comment
Your comment will be visible after approval