
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
හරීන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ඇති බවයි.
ජනපතිවරයාට අවාසිසහගත වගන්ති ඉවත්කර 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන බවට පසුගියදා කථාබහක් පැවතුණි. කෙසේ වෙතත් අනුමැතිය ලැබුනේ කවර කරුණු වලටදැයි තවම වාර්තා නොවේ.

Comments
Post a Comment
Your comment will be visible after approval