
දිවයිනේ සියලුම පාසල් අඟහරුවාදා (17) යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
රටේ පැවති අර්බුදකාරි තත්වය හේතුවෙන් මෙලෙස පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගැටලු ඇතිවුණා කෙසේ වුවද ලබන අඟහරුවාදා සිට පාසල් වැඩකටයුතු ලෙස පවත්වාගෙන යාම සඳහා එලෙස පාසල් ආරම්භ කරනු ලැබේ .
Comments
Post a Comment
Your comment will be visible after approval