ramazan-gotagogama

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන උද්ඝෝෂණය අතරතුර ඉයේ රාමසාන් උත්සවය මුස්ලිම් තරුණයින් සමරා තිබුනි. එහිදී  මුස්ලම් තරුණයකු  අදහස් දක්වමින් මෙසේ විස්තර කර තිබුනා.





"දවස් 30කට පස්සේ නොම්බි අල්ලලා අද අපේ අවුරුද්ද සමරනවා. මම මෙහෙ දවස් 21ක් හිටියා. අපේ  festival එකට අපි හිතුවා මෙහෙ සමරමු කියලා. සවන් 100ක් ගෙනවා. ගෝඨාගමේ  festival..එක තමයි වැඩේ. මේක කිසිම පක්ෂයකවත් ,සංවිධානයකවත් මුකුත් නෙමෙයි.යාළුවෝ ටිකක් එකතු වෙලා කන්න නැති මිනිසුන්ට ,කන්න ආස මිනිස්සුන්ට මොනවහරි දෙයක් කන්න දුන්නා.එච්චරයි.අද අපි මෙතන ඉන්නේ ලංකාවේ ඉන්න පුද්ගලයකු එපා නිසා. මේක ලොකු දෙයක් නෙමෙයි. අපි මේක පුළුවන් විදියට කරපු දෙයක් මිනිස්සුන්ට."