අරලියගහ මන්දිරය අසල මයිනාගෝගමට හා ජනාධිපති කාර්යාලය අසල ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිවලට සම්බන්ධ හිටපු අමාත්‍යවරුන්,
මන්ත්‍රීවරුන් ඇතුළු 22කුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ඇත්නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබුණ පසු පොලිසිය ඒ ගැන දක්වා ඇති ප්‍රතිචාරය පහත පරිදිය.


Comments
Post a Comment
Your comment will be visible after approval