
පසුගිය මැයි 09 වනදා බාහිරින් පිරිසක් අරලියගහ මන්දිරයට කැදවා ඔවුන්ට කෑම බීම දී සංග්‍රහ කර පසුව විරුද්ධවාදීන් වෙත උසිගන්වා පිටත් කිරීමේ චෝදනා ලද ඉල්ලා අස්වූ අගමැතිගේ පුත් නාමල් රාජපක්ෂ
අද (20) පස්වරුවේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ සම්බන්ධ දීර්ඝ කට උත්තර ලබාදුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී පැය 4කට ආසන්න කාලයක් මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටව ගිය අතර අත්අඩංගුවට ගැනීමක් සිදු වූයේ නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval