moratuwa-saman-lal

මොරටුව නගර සභාවේ සේවකයින් සියලුදෙනාම පාහේ බස් රථ 8 කින් අද උදේ නගරසභා රාජකාරී නවතා අරලිය මැදුරට කැඳවා යන්නට නගරාධිපතිවරයා කටයුතු කර ඇති බවත් මේ නිසා නගර සභාවේ වැඩ නැවතී ඇති බවත් මෙම කටයුත්ත කරන්න එපා යයි නිලධාරීන් දන්වද්දී මරණ තර්ජන කළ බවත් දක්වමින් එම නිලධාරීන් විඩියෝ ප්‍රකාශ නිකුත් කර තිබේ.
පසුගිය කාලයේ කොරෝනා එන්නත පෝලිම් පිට පිරිස් කැදවන්නට චිට් ලබාදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය සමග ප්‍රශ්න ඇති කරගත් සමන් ලාල් නමැති නගරාධිපතිවරයාට මෙම චෝදනා එල්ලවී තිබේ.

ඔවුන්ගේ චෝදනා වීඩියෝව පහතින්