
විරෝධතා පාගමනක් ආරම්භ කළ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කන්ඩායමක් කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානය අසළින් ජනාධිපති මන්දිරය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අතර එම අවස්ථාවේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දහවල් නෙළුම් පොකුණ රඟහල අසළින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කර ජනාධිපති මන්දිරය දෙසට පැමිණෙමින් සිටියදී මාර්ග බාධක බිද දමමින් ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙයි. පවතින අර්බුදවලට විසදුම් ඉල්ලා ක්‍රියාත්මක ජන අරගලයට සහය දක්වමින් ඔවුන් පාගමන සංවිධානය කර තිබුණි.



Comments
Post a Comment
Your comment will be visible after approval