
පසුගියදා වාර්තාවූ අරගල ප්‍රතිප්‍රහාර සිදුවීම් වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ නිවසට සහ සහෝදරයාගේ නිවසට අලාභහානි සිදුකර තිබුණි.
පාර්ලිමේන්තුවට බැසිල් රාජපක්ෂ ගෙන්වා ගැනීමට සිය පොහොට්ටුවේ පාර්ලිමේන්තු අසුන පරිත්‍යාග කර පසුව නැවත හිස්වූ ආසනයක් වෙනුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ජයන්ත මන්ත්‍රීවරයා මේවනවිට අසරණව ඩිමෝ බට්ටා ලොරියක සිය ජීවිතය ගත කරන බව අද ජාතික පුවත්පතක් මගින් හෙළිදරව් කර තිබේ.
නිවසට ප්‍රහාර එල්ලවීමෙන් පසු මේ දිනවල ජයන්ත කැටගොඩ සිය දරුවන් සමග කුඩා ලොරි රථයේ ජීවිකාව ගෙන යන අයුරු ඡායාරූපය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval