
එහි දැක්වෙන්නේ දැනට ක්‍රියාත්මක ඇඳිරිනීතිය හෙට සිකුරාදා (13) පෙරවරු 6 සිට පස්වරු 2 දක්වා ලිහිල්
කෙරෙන බවය.
ඒ අනුව පස්වරු 2ට යළි පැනවෙන ඇඳිරිනීතිය 14 සෙනසුරාදා පෙරවරු 6 දක්වා බලාත්මක වෙයි.
ඇඳිරිනීතිය පැනවෙන කාලය තුළ බලය දෙනු ලබන නිලධාරියෙකු විසින් ප්‍රදානය කරන ලද ලිඛිත අවසර
පත්‍රයක අධිකාරය යටතේ මිස පොදු මාර්ගයක, දුම්රිය මාර්ගයක, පොදු උද්‍යානයක, පොදු ක්‍රීඩා
භූමියක හෝ වෙනත් පොදු භූමියක හෝ එම ප්‍රදේශවල මුහුදු වෙරළේ රැඳී සිටීමට කිසිවෙකුටත් අවසර නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval