
2.40pm
ඇඳිරි නීතිය වෙනස් කර එය දිවයිනටම බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කරන්නට පොලිසිය තීරණය කර ඇත.අද කොළඹ සිදුවූ සිදුවීම නිසා තවත් ස්ථාන වල රජයට එරෙහි කැරළී මතුවේය යන සැකය නිසා මෙසේ කර ඇති බව දැනගන්නට ලැබේ.
ඒ අනුව
පවතින තත්ත්වය යටතේ නැවත දැනුම් දෙන තුරු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට පොලිසිය පියවර ගෙන ඇත.
මින් ඉහත වාර්තා කර තිබුනේ කොළඹට පමණක් වුවත් පසුව එය බස්නාහිර පළාත දක්වාම වෙනස් කර දැන් දිවයිනටම ලෙස වෙනස් කර තිබේ.නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මකය
Comments
Post a Comment
Your comment will be visible after approval