
අක්කරපත්තුව පලමුණේ ප්‍රදේශයේ හිස් වැසුම් නොමැති යතුරුපැදිකරුවෙකු පොලිස් අණ නොතකා මාර්ග බාධකය හරහා ගමන් කිරීමේදී ඇද වැටී තුවාල ලැබීමෙන් පසු එහි පැමිණි ප්‍රදේශවාසින් සහ පොලිසිය අතර නොසන්සුන්තාවයක් ඇතිවිය.
තත්වය පාලනයට පොලිස් නිලධාරියෙකු විසින් කල වෙඩි තැබීමකින් එක් පුද්ලයෙකු තුවාල ලැබීමත් සමග ප්‍රදේශවාසින් විසින් පොලීසියට පහරදීමක් සිදුකර තිබුණි.
ඇති වූ ගැටුම හේතුවෙන් පොලිස් නිලධාරීන් එකොලොස් දෙනෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.
රෝහල් ගත කරන ලද පිරිස අතර අක්කරපත්තුවේ පොලිසියේ ස්ථානාධිපතිවරයා ද වෙයි.
එම සිදුවීම ගැන පොලිසිය පැහැදිලි කිරීමක් කර තිබේ. එය පහතින්
