
සෙනසුරාදා (28) ගාලුමුවදොර විරෝධතා ව්‍යාපාරයට දින 50 ක් සම්පූරණ වන අතර ඒ නිමිත්තෙන් එය සමරමින් නැවත කොළඹ අවට දැවැන්ත විරෝධතා රැසක් සංවිධානය කර තිබේ.
කෙසේ වෙතත් පොලිසිය මේ ගැන සැලවී සිකුරාදා (27) ඊට එරෙහිව වාරණ නියෝගයක් ලබාගෙන ඇත. එමගින් කොළඹ ස්ථාන කිහිපයක් නම් කර ඒවා අවහිර නොකරන්නට උසාවි නියෝග ලබාගෙන ඇත.
කෙසේ වෙතත් මේ හේතුවෙන් විරෝධතා වැඩසටහන් නතර කර නැති අතර විකල්ප ස්ථානවල ඒවා සිදුවනු ඇත. පහත පළවන්නේ පොලිසිය ලබාගත් වාරණය ගැන නිවේදනයයි.

Comments
Post a Comment
Your comment will be visible after approval