
ගෝඨා ඕන කියන පෙළපාලියට එන්න කියලා අපිට රුපියල් 5000ක් දුන්නා, සාදු කෙනෙක් කිව්වා මුස්ලිම් තොප්පිය දාගෙන එන්න කිව්වා.ඒත් ඕක ප්‍රහ්නයක් වේවි කියලා මං නැවතුණා.
අපි කුඩු ගහන අය, කුණු අදින කට්ටිය තමා ඒකට අඩගහගත්තෙ.
5000 යි කුඩු පැකට් එකයි කෑම එකයි තමා දෙනව කිව්වෙ.කොළඹදී ජනපතිට සහාය දැක්වූ රැලියට ආ කෙනෙකු යූටියුබ් නාලිකාවට ලබාදුන් ප්‍රකාශයක් පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval