
ප්‍රවීණ ජීවි විද්‍යා උපකාරක පන්ති දේශක හා යූටියුබ් තාරකාවක වන තිස්ස ජනනායක මහතා ඊයේ විශේෂ සටහනක් ෆේස් බුක් වෙත එක් කළේය. ඔහු කියා සිටියේ තමන් ගෝඨාභය රාජපක්ෂ ජනපති කරවන්න සහය දැක්වූයේ
ඒ දිනවල සාපේක්ෂව ඔහු හොඳවූ නිසා බවත් දැන් එය වරදක් ලෙස හැඟෙන බවත්ය. එබැවින් සමාව දෙන ලෙස අයැද සිටියි.
එම සටහන පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval