
ෆයිසල් කාසිම් සහ එම්.එස් තවුෆික් යන මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ මන්ත්‍රීවරු දෙදෙනා හා සමගි ජන බලවේගයේ ඉෂාක් රහුමාන්
ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අද (20) දහවල් අසුන් ගත්හ. ඔවුන් 20 වන සංශෝධනය අවස්ථාවේ විපක්ෂයේ මතයට පටහැනිව යමින් ආන්ඩුවට පක්ෂව සහය දුන් අය වන අතර අද සිට යළි ආපස්සට හැරී ඇත.
මේ අනුව විපක්ෂය වෙත පැමිණ අසුන් ගත් ආණ්ඩුවේ සිටි මන්ත්‍රී ගණන 43 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval