
අද සන්ධ්‍යා කාලයේ අගමැති කාර්යාලය පිහිටි අරලියගහ මන්දිරය වෙත පැමිනි අන්තර් විශ්ව විද්‍යාල ශීෂ්‍ය බල මන්ඩලයේ විහාල පිරිසක් අරලිය ගහ මැදුර තුළට ගමන් කිරීමට උත්සාහ කළද ආරක්ෂක අංශ එය වළකන ලදි. අනතුරුව එම පිරිස බිම වාඩිවී රාත්‍රී පහන් කරන අටියෙන් එහි රැඳි සිටී.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval