
එළැඹෙන සිංහල අවුරුද්ද වෙනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම්-මොබිටෙල් ආයතනය සිය පාරිභෝගිකයින්ට නොමිලේ ලබාදෙන සේවාවන් කිහිපයක් ගැන දැනුවත් කර ඇත.
ඒ අනුව 13-14 දෙදින තුළ ටෙලිකොම් ලෑන්ඩ් ලයින්ස් සඳහා ලබාගන්නා ඇමතුම් සම්පූර්ණයෙන් නොමිලේ වන අතර කිසිදු ගාස්තුවක් අය නොකෙරේ.
ඊට අමතරව ටෙලිකොම් හා මොබිටෙල් අන්තර්ජාල සම්බන්ධතා ඇති අය 13.14.15.16 හා 17 දින පහ තුළදී වට්ස් ඇප්, වයිබර්, ඉමෝ හා මැසෙන්ජර් භාවිතයේ ලබාගන්නා ඇමතුම් හෝ චැට් කිරීම් වලට ඩේටා ගාස්තු අය නොකර නොමිලේ ලබාදී තිබේ.
අවුරුදු සමයේ නෑ හිතමිතුරන් අතර සබඳතා ශක්තිමත් කිරීමට මෙම දීමනා ලබා දී තිබේ.
විස්තරය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval