ප්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහ මහතා අද දින නන්දා මාලිනී ඇතුළු කලා ශිල්පීන් ගෝටා ගෙදර යැවීමේ අරගලයට එක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. රෝහණ වීරසිංහ දැන් වෙනස්වී ඇති අතර ඔහු පවසන්නේ රාජපක්ෂ පවුලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි.
හොරකම – දූෂණය – වංචාව පවුල්වාදය – අවනීතිය – අකාර්‍යක්ෂමතාව -නිර්ලජ්ජිත බව මේ පාලනය තුළ පැහැදිලිවම ඔප්පුවී තිබියදීත් ජනතාවට කන් නොදීම නින්දා සහගතයි. ඔහු වැඩිදුරටත් පවසයි.
රෝහණ වීරසිංහගේ සටහන පහතින්

