
සභාපතිවරයාට අයත් මෙම ආයතනය හෝටලයක් වන අතර එය 210, ටොරින්ටන් කොළඹ 07 ප‍්‍රදේශයේ පිහිටා ඇත.
මෙම හිඟ බිල්පත නොගෙවීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ හෝටල් කර්මාන්ත ක්‍ෂේත‍්‍රයට ලබාදී තිබෙන සහන කාලය (moratorium) මත මෙම මුදල එකතු කර තිබෙන බවයි.
කෙසේ වෙතත් ලබාදී තිබෙන සහන කාලය පදනම් කරගනිමින් සාමාන්‍ය පරිදි විදුලි බිල ගෙවමින් සිටින බවද සභාපතිවරයා පැවසුවා.
මේ දිනවල රටේ පවතින විදුලි ඉල්ලූම සපුරාලීමට නොහැකි නිසා දිනකට විදුලිය කපන කාලය තීරණය කරනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම මගිනි.
Comments
Post a Comment
Your comment will be visible after approval