
'ගෝ හෝම් ගෝටා 2022' රැල්ල නිර්මාණය කරන ලද්දේ එංගලන්තයේ වාසය කරන වෛද්‍ය පැතුම් කර්නර් බව පසුගියදා මාධ්‍ය වල පළ විය. මොහු සම්බන්ධයෙන් විමර්ශන කළ බවටත් ඇතැම් වාර්තා පළ විය.
මෙහි දැක්වෙන්නේ 2022 මාර්තු 17 මෙම සංකල්පය හඳුන්වාදෙමින් ඔහු මුල් වරට කථා කළ හැටියි.
මෙහිදී ජනපති ගෙදර යැවීමෙන් පසුව සිදු කළ හැකි දේ ගැනද ඔහු පැහැදිලි කරයි.
වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval