
අප්‍රේල් 12,13,14 දිනවලදී ඉන්ධන පිරවුම්හල් වලින් බූලිවලට හෝ බෝතල් වලට ඉන්ධන නිකුත් නොකරන බව තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
ඊට අමතරව ඉන්ධන එක්රැස් කර තබා නොගන්නැයිද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටී.
සිංහල අවුරුදු නිවාඩුව වෙනුවෙන් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමක් සිදුවුවහොත් ඉන්ධන හිගයක් කෘත්‍රිමව ඇතිවීම වළක්වන්නට මෙම පියවර ගත් බව ඔහු පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval