
මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ සහෝදරියකගේ පුතෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවකගේ දෙනියායේ පිහිටි නිවස ප්‍රදේශවාසීන් විසින් අද (20) නැවත වැටළීමට ක්‍රියාකරනු ලැබ තිබේ.
මෙම අවස්ථාවේ පිරිස සංගීත නද නගමින් සටන් පාඨ කියද්දී නිවසේ සුරතලයට ඇති කරන අලි පැටවාද ඉදිරියට ඇවිත් නර්තන අංග දක්වනු වාර්තා විය.
එම වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval