පසුගිය අප්‍රේල් මාසයේ කොළඹ ෂැංග්‍රිලා හෝටල් ශාලාවේ උත්සවාකාරයෙන් තිලිනි ප්‍රියමාලි නිෂ්පාදනය කරන්නට ගිය ‘මායා ජාල‘ චිත්‍රපටයේ මුහුරත් උළෙල පැවත්වුනි. මේ සඳහා ‘ශිවන්‍යා‘ ලෙස ප්‍රකට ඉන්දීය නිළි මෝනි රෝයි ද
සහභාගි කරවාගෙන තිබූ අතර
ඒ සඳහා රුපියල් කෝටි 2ක අධික මුදලක් වැය කර
තිබුණි. මෙම චිත්‍රපටය පුබුදු චතුරංග යොදවා අධ්‍යක්ෂණය කරන්නට ඇය උත්සාහ ගත් අතර මේ වනවිට මෙම ව්‍යාපෘතියම අඩාලව ඇත.
මෙම
උත්සවයට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනද එක් වූ අතර හිටපු ජනපති ආර්යා
ශිරන්ති රාජපක්ෂ, හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකරද එක්ව සිටියහ.එම අවස්ථාවේ ඡායාරූප එකතුව පහතින්
Pix By - AMAAL ROSH සියලු ඡායාරූප
මෙතැනින්සියලු ඡායාරූප මෙතැනින්
Comments
Post a Comment
Your comment will be visible after approval