kandy-gota-go-gama

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් කොළඹ ජනාධිපති කාර්යාලය අසල පැවැත්වෙන
විරෝධතාවයට සහය පලකරමින් සහ ආණ්ඩුවට විරෝධය පලකරමින් පැවති විරොධතාවක් මහනුවර නගරයේදී
පැවැත්වුණි.





මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඉදිරිපිට ආරම්භ කෙරුණු එම ආණ්ඩුවට එරෙහි මෙම විරෝධතාව
කොළඹ ගාලුමුවදොර විරෝධයට සමගාමීව දිවා රාත්‍රි දෙකෙහිම පැවැත්වීමට බලාපොරොත්තු වන බව එහි
එක්වු විරෝධතාකරුවන් විසින් ප්‍රකාශ කර සිටියි.

- ෂේන් සෙනෙවිරත්න