අද (02) පස්වරු හයේ සිට ලබන සඳුදා (04) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙයි.මහජන ආරක්ෂණ විධිවිධාන පනත යටතේ ජනපති බලතල අනුව මෙය සිදුකරන බව දන්වා ඇත.
රජයේ නිවේදනය පහතින්

Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval