
රට තුළ මතුවූ දේශපාලන අර්බූදයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී පළමු වතාවට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතය.
මෙහිදී ජනාධිපතිවරයා බොහෝ වේලාවක් පාර්ලිමේන්තුව තුළ රැදී සිටිනු ඇති බව දැනගන්නට තිබේ.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල දැඩි රැකවල් යොදා ඇති අතර පාර්ලිමේන්තු මාවත සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval