
ජනතවට තවත් වඩාත් පිළිගැනීමට හැකි කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සඳහා ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදීමට තමා කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ලිපියකින් දැන්වූ බවත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළ බවත් අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා එහිදී කියා සිටියා.
Comments
Post a Comment
Your comment will be visible after approval