
දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්හි අද උදෑසන සිට භූමිතෙල් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් පවතී.බොහෝ පිරවුම් හල්හි භූමිතෙල් නොමැත.
ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ මේ වන විට ඛණිජ තෙල් සංස්ථාවද භූමිතෙල් සැපයීම සීමා කර ඇති බවය. කොළඹ නගරයේ බොහෝ ඉන්ධන පිරවුම්හල්හි කිලෝ මීටරයකට වඩා දිගු භූමිතෙල් පෝලිම් පවතී.
Comments
Post a Comment
Your comment will be visible after approval