
ලංකා කම්කරු කොංග්‍රසය ආණ්වෙන් ඉවත්වීමට තීරණය කර තිබෙයි.එම පක්ෂයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මේ බව සදහන් කරමින් සිය ෆේස්බුක් ගිණුමට පණිවිඩයක් එක්කර තිබුණි.
ජීවන් තොණ්ඩමන් වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙන්ද ඉල්ලා අස්වී තිබේ.
මෙම පක්ෂයේ නියෝජිතයින් දෙන්නෙකු ඊයේ ජනපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡාවකද නිරතවූ බව වාර්තා විය.
Comments
Post a Comment
Your comment will be visible after approval