සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500 කින් ඉහළ දමා ඇති බව රජය දන්වා තිබේ. ඒ අනුව නව මිල රුපියල් 2350 කි.
මීට සති දෙකකට පෙර මාර්තු 13 වනදා රුපියල් 1375ක අගයක පැවැතුණ එම මිල ගණන් රුපියල් 1850ක් දක්වා 450 කින් ඉහළ දැමීමට කටයුතු කර තිබූ අතර ඒ අනුව 1850 ට පැවති එම අගයද අද තවත් 500 කින් ඉහළ දමා 2350 දක්වා වැඩි කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval